කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්‍රිපුෂ්කර යෝග බලය උදාකෙරෙයි. මෙකී යෝග බලය පවත්නා කාලය තුළදී මුහුර්තයේ ගුණ තෙගුණයක් වන්නේය. 2023 අපේ‍්‍රල් මස 22 වැනි ශනි දින පෙරවරු 6.05ට හා 6.53ට මෙකී යෝග බලය පවතින්නේය.මෙකී යෝග බලය පවතින අවස්ථාවේ නිවාස, වෙළෙඳ ව්‍යාපාරමය කාර්යයන් සමාරම්භයට, නිවාස, ඉඩකඩම්, යානවාහන මිලදී ගැනීමටත්, තරඟ විභාග,...
වර්ෂ 2023 ක්වූ June 02 වැනිදා Friday