වර්ෂ 2023 ක්වූ June 02 වැනිදා Friday
ආයුර්වේදය යනුවෙන් හඳුන්වන්නේ, “උපතින් පටන් ගෙන මරණයෙන් කෙළවරවන අපේ ජීවිතය නීරෝගිව (ශාරීරික හා මානසික) පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කලාව හා විද්‍යාව උගන්වන දර්ශනයයි.” එසේ හඳුන්වන ආයුර්වේද දර්ශනය අවශ්‍ය වන්නේ රෝගීන්ගේ රෝගීතාවය තුරන්...
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට දැනේ දැයි බැලිය යුතුය. රෝග නිර්ණය තවදුරටත් අපහසු නම්, රෝගියාට ව්‍යායාම කර,...
වැඩිහිටි මෙන්ම මහලු අය අතර වැඩි වශයෙන් පවතින හන්දිපත් රුදාව හෙවත් හන්දිපත් වේදනාව වර්තමාන සමාජයේ බෙහෙවින් පවතින රෝගයකි. එදිනෙදා කටයුතුවලට බාධා සිදුවන හන්දිපත් වේදනාව නිසා වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන්ය. උෂ්ණ දේශගුණයක්...
අල බතල වගේ ජනපි‍්‍රය නොවූවත් හුළංකීරිය අලවල ඇත්තේ පුදුමාකාර ඖෂධීය ගුණයක්. වෙළෙඳපොළේ නිතර දෙවේලේ දකින්නට නොලැබෙන නිසාදෝ ගෘහිණියන් ඒ ගැන වැඩි සැලැකිල්ලක් නොදක්වන බව පෙනේ. අල,බතල වගේම හුළංකීරිය තම්බා පොල් සමඟ උදේට ආහාරයට ගැනීමට එදා වැඩිහිටියන්...
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නොයෙක් රෝගයන් සඳහා ඖෂධ යෙදීම මෙන්ම ආහාර සහ විහරණයන් පිළිබඳවද වැඩිම අවධානයක් යොමුකර ඇත. විවිධ රෝගවලදී යොදනු ලබන ඖෂධයන්ට අමතරව අප විසින් ඒ සඳහා යෝග්‍ය ආහාරයන් යොදනුයේ ඒවායේ ඇති ගුණාගුණ අනුවයි. මෙම ආහාර වර්ග...
අජීර්ණයට
හොඳින් නටන උණුවතුර භාජනයකට අළු ස්වල්පයක් දමා සුළු වෙලාවක් වසා තබා ඉන්පසුව පෙරා එම ජලය පානය කිරීම.
වමනයට
කතා නොකොට ඇඳ සිටින වස්ත්‍රයේ පටියක් ඉරා මූත්‍රාවලින් තෙමා වට තුනක් බෙල්ලේ එතීම....
අධික රක්ත චාපය යන්න කුමක්දැයි ප්‍රථමයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙය සාමාන්‍ය කවුරුත් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක නමිනි. ප්‍රෙෂර් එක හෙවත් අධික රුධිර පීඩනය කෙරෙහි වකුගඩු (Kidney) වල ප්‍රබල බලපෑමක් තිබේ. මෙකල අතිශය බහුතරයක් මධුමේහය, දියවැඩියාව හෙවත්...
කෙදිනක හෝ ඔබට හිසරදයක් සැදුණා යැයි මතකයක් තිබෙනවාද? එසේ හටගත් හිසේ වේදනාවෙන් ඔබ සැලුනේද? එසේ නැත්නම් වේදනාව ඉවසීමෙන් මැඩ පවත්වා ගත්තේද? එපමණකින් නොසැලී සුදුසු ප්‍රතිකාරයක් වහාම ගත්තේවීද? මෙසේ හිසරදය අධික වශයෙන් ගත් කල්හි එය උමතු රෝග සෑදෙන්නට...
යමෙකුට ඇතිවන සරල ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට පළමුව පරිසරයේ ඇති ඔසු පැළ භාවිතා කර ගෙදරදී සාදා ගන්නා ඖෂධ අත් බෙහෙත් නම් වේ. අත් බෙහෙතකට එක ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය දෙක තුනක් භාවිතා වේ. සාදා ගැනීම පහසු හා සරල වේ. කුඩා අසනීප තත්ත්වයකදී මුදල්...
කොරෝනා රෝගයට පසු වර්තමානයේ නව රෝගයක් පිළිබඳව කතිකාවක් ගොඩනැගී ඇත. එය ද මේ වනවිට ලොව පුරා පැතිරීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තාවන දත්ත අනුව පෙනේ. දැනටමත් ලොව පුරා හැත්තෑ දහසකට අධික රෝගීන් පිරිසක් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර එය රටවල් බොහෝ ගණනක දැනට...
ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. නිවැරැදි ආහාරවලින් අපට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබාදෙයි. අතීතයේ අපේ මුතුන් මිත්තෝ සොබාදහම හා සබැඳි අපේම වෙදකමෙන් රෝග සුවකර ගත්හ.
කෂාය යනු ආයුර්වේද මූලධර්මවලට අනුව රස හයෙන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329