වර්ෂ 2023 ක්වූ June 02 වැනිදා Friday
ජන්ම කේන්ද්‍රයේ හයවෙනි කොටුව හෙවත් හයවෙනි භාවය ශත්‍රැස්ථානය, රෝගස්ථානය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ ලෙඩ රෝග, මෙහෙකරුවන් ආහාර පිළිබඳ, සතුරන් පිළිබඳ ණය ගනුදෙනු, නැන්දා, මාමා පිළිබඳව හයෙන් බැලිය හැකි වේ.
තවද...
ජන්ම කේන්ද්‍රයේ පස්වන කොටුව හෙවත් පස්වන භාවය පුත්‍රස්ථානය, බුද්ධිස්ථානය යන නම්වලින් හැඳින්වේ. දරුවන් ලැබීම හා නොලැබීම, දරුවන්ගේ තත්ත්වය, ආලය සම්බන්ධ තත්ත්වය ආගම් හා දර්ශන පිළිබඳ ඥානය පහෙන් බැලිය හැකි වේ. ශරීරයේ උදර ප්‍රදේශය පහට අයිති...
ග්‍රහ මඬුල්ලේ විශාලතම ග්‍රහයා ගුරුය. සූර්යයා වටා ගමන් කිරීමට ගුරු ග්‍රහයාට ආසන්න වශයෙන් වර්ෂ 12 ක් ගත වේ. ගුරු, බ්‍රහස්පති, සුරගුරු ආදී නම්වලින් හඳුන්වනු ලබන ගුරු ග්‍රහයා පුරුෂ ග්‍රහයකු වන අතර මහත් වූ වටකුරු ශරීරයක් ද විශාල උදරයක් ද...
ලග්නයේ සුබ ග්රහයෙකු නොමැති වූ විට දෙක, දොළහ, හය, අට යන ස්ථානයන්හි පාපයින් වූ කල උපත සිදුවුවත් හය මසකින් මරණයට පත්වන අතර ලග්නයේ සිටියහොත් වැඩි කලක් ජීවත්වන්නට ලැබෙන්නේ කලාතුරකිනි.
මරණය යනු ඔබ අප හැම...
ජන්ම කේන්ද්‍රයේ සිවුවන කොටුව හෙවත් සිවුවන භාවය බන්ධුස්ථානය, ගෘහස්ථානය, මාතෘස්ථානය යන නම්වලින් හැඳින්වේ. ඉඩකඩම් ගෙවල් දොරවල්, යාන වාහන, මව, මවගේ නෑදෑයන් පිළිබඳ ජීවිතයේ අන්තිම කාලය කෙසේ ගත වේද යන වග හතරෙන් බැලිය හැකි වේ. කෙනකුගේ හිත...
බුධ යනු හිරුට ආසන්නව පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. බුධ චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙස හඳුන්වයි. හිරුට ආසන්නයේම පිහිටා ඇති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක් පමණ වේයැයි පැවසේ. බුධ සෞම්‍ය...
මිනිස් මොළයේ යම් කොටසකට රුධිරය ගමන් නොකිරීම හේතු කොට ගෙන යම් කිසි අවයවයක් හෝ කොටසක් අකර්මණ්‍යවීම අංශභාග රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ය. ඒ අනුව කෙනකුට අංශ භාග රෝගය වැලඳීම නිසා ශරීරයේ අතක් පයක් පණ නැති වීම, කට ඇද වීම, කතා කිරීමට නොහැකි...
2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 08.58ට මහා ධන කුවේර යෝගය බුධ හිමි කන්‍යා රාශියට උදා විය. මේ කාලය තුළ ව්‍යාපාර ඇරඹීමටත් වෙනත් සුබ කටයුතුවලට දිව්‍යමය සුබ කාලයක් බැව් දක්වමු. මේ මහා ධනකුවේර යෝගය උදාවූ කාලයේ ආරම්භ කරන ව්‍යාපාර කටයුතු...
ජන්ම කේන්ද්‍රයේ දෙවැනි කොටුව හෙවත් දෙවැනි භාවය ධනස්ථානය, කුටුම්භස්ථානය යන නම්වලින් හඳුන්වයි. ජන්මියාගේ ධනය, මුදල්මය කටයුතු, ලාභ ප්‍රයෝජන, බැංකුවේ ඇති ධනය, ධන හානි දෙවැන්නෙන් බැලිය යුතු වේ. දෙවැන්නාධිපති 11ද එකොළොස්වැන්නාධිපති 2 ද සිටි විට...
ලග්නය ශුභ රාශියක් වී ලග්නාධිපති ශුභ ග්‍රහයකු වූයේ නම් ජන්මියාට ශුභ තත්ත්වයක් උදා වේ. ලග්නය ශුභ ග්‍රහයකු විසින් දකිනු ලබයි නම් ශුභ ග්‍රහයන් සමඟ යෝග වූයේ නම් ජන්මියාට යහපත් තත්ත්වයක් උදා කරගත හැකි වේ.
ජන්ම කේන්ද්‍රයේ...
මාර්ග අනතුරුවල වැඩිවීමක්
දූෂිතයන්ට දැඩි දඬුවම්
ස්ත්‍රී දූෂණ, මරණ වැඩිවෙයි
අධිකරණ ක්ෂේත්රයට වැඩ වැඩි වෙන හැඩක්
2023 පෙබරවාරි මස 13 වැනි සඳු දින...
පංචමහා පුරුෂයෝග අතුරින් සෙනසුරුගෙන් යෙදෙන පුරුෂ යෝගය සස රාජ යෝගය වේ.
පංචශීලයෙන් බැහැරව ඒවා කඩ කරමින් වරදකරන වුන්ට දඩුවම් හිමිවේ
ගමන් තුලා මුව රැස ලත් සෙනසුරු
තුනත් සයත් දසයත් එකොළොස...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329