ලග්න පලාපල

2023-04-20 18:30:00
  මේෂණය ගනුදෙනුවකින් නිදහස් අමතර වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිකරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා...
2023-04-13 18:30:00
 මේෂදේපළ ගනුදෙනුවක්  නොසැළකිලිමත්කම හේතුªවෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතුව තිබූ ගැටලුකාරී බවක් සමතයකට පත්කර ගැනීමට මඟ...
2023-04-06 18:30:00
අප්‍රේල් 07 සිට අප්‍රේල් 13 දක්වා මේෂදේපළ ගැටලුවක්  නිතර ඇවිදිලි ඇති කරන සතියකි. මේ සතිය ආරම්භයත් සමඟ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9 යන භාවයන් මතිනි. විශේෂ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. නිතර මඟතොට හමුවන...
2023-04-06 18:30:00
 2023 අලුත් අවුරුදු උදාවේ රවි උච්චව සඳු සමව කුජ සතුරුව බුධ සමව ගුරු, සිකුරු, ශනි ස්වක්ෂේත්‍රව, රාහු – කේතු සතුරුව රාශි චක්‍රයේ සැරිසරයි.  මේෂසම්පත් ධනබලය හිමි වේ ලග්නාධිපති සහ අට අධිපති කුජ වික්‍රමස්ථානගතව ගමන් කරන අතර...
2023-03-30 18:30:00
  මේෂශාස්ත්‍රීය කටයුත්තක් උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් වැයවන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් වෙහෙසකාරි බවක් ඇති කරයි. විවාහ...
2023-03-23 18:30:00
මේෂ දේපළ ගැටලුවක්   විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. එහෙත් ප්‍රමාදතා...