විශේෂාංග

2023-04-20 18:30:00
 කෙනෙක් උපදින අවස්ථාවේ පිහිටි ග්‍රහයින්ගේ තත්ත්වයත්, එම ග්‍රහයින් තැන්පත්ව පිහිටි ස්ථානයත්, ඔවුන්ගේ බල දුබලතාවන්, ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයන් අනුව තමන්ට හිමිවන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවයත් ඡ්‍යෝතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත....
2023-04-20 18:30:00
ඔන්න අදත් ඔයාලාට වටිනා ලිපියක් රැගෙනයි ආවේ. විශේෂයෙන්ම දරු සුරතල් බලන මවට පියාට දරුවා ඉපදිලා මාස 06ක් පමණ ඉක්මයාමත් සමඟ දරුවාට ඉදුල් කට ගෑමේ අවස්ථාව උදාවෙනවා. මේ සුබ කටයුත්ත කෙසේද කොහොමද සිදුකරන්නෙ කියන කාරණාව ගැන හරියටම ඔබව දැනුම්වත්...
2023-04-20 18:30:00
පුහුදුන් අපට පමණක් නොව බුදුපියාණන්ටද සතුරන් සිටි බැව් නොරහසකි. මෙවන් සතුරු බලවේග කල්තබා හඳුනා ගැනීමට හැකි එකම ක්‍රමවේදය ඡ්‍යෝතිෂයේ දක්වා ඇත්තේය.සතුරන් නිසා පුද්ගලයකුට ඇතිවන මානසික හා කායික “පීඩනයන්ට ගොදුරුවීම සොබාවිකයි. බොහෝවිට සිය...
2023-04-13 18:30:00
දෙවියන් උදෙසා පූජාවක් තබන විටදී තබන්නන් වාලේ තබනවාට වඩා ඔබ බුද්ධිමත්ව නියම ආකාරයෙන් පූජා කිරීම මැනවි. ඒ සඳහා වන දෙවියන්ට විශේෂ වූ පූජා ද්‍රව්‍ය සකස් කරන අයුරු පහතින් සඳහන් කෙරේ. කැවිලි සහ පලතුරු තබන විටදී කුණුවී ගිය අපවිත්‍ර දෑ...
2023-04-13 18:30:00
 රබානේ උපත පිළිබඳව බොහෝ ජනප්‍රවාද කතා කීපයක්ම පවතී. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ සිදුහත් කුමරුගේ උපත සිදු වූ අවස්ථාවේ දී දෙවිවරුන් පංචතූර්ය නාදයක් පැවැත් වූ බවත් එම අවස්ථාවේදී රබානේ උපත සිදූ බවත් ය. එමෙන්ම ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා...
2023-04-13 18:30:00
අවුරුද්දේ මාර්තු මාසය අවසාන වීමත් සමඟම කොවුලාගේ කටහඬ ක්‍රමයෙන් එළියට ඒමත් ගස්වැල් දලු ලා පිබිදීමත්, වෙසක් මල් ගස්වල දම්පාට මල් පොහොට්ටු ඒමත් මේ කාලයට දකින්නට හැකිවනවා. සමහර අවුරුදුවලට දහවලට මල් පිපීමත් හා රාත්‍රියට මල් පිපීමත් දකින්නට...