වර්ෂ 2023 ක්වූ June 02 වැනිදා Friday
මිනිසාට ජීවත්වීම සඳහා ආහාරය අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයෙහි ගනු ලබන ප්‍රමාණවත් ආහාරය නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇතිවේ. ශරීර ශක්තිය ඇතිවේ. නුවණ වැඩේ. ආහාරය වැඩියෙන් හෝ අඩුවෙන් ගැනීම අහිතකරය. වැළඳූ ආහාරය හොඳින් නොදිරවීම අජීර්ණයයි. එය ලෙඩ...
එදිනෙදා ශරීරයේ පැවැත්ම අනුව ඔබගේ ශරීර කෘත්‍ය නිසි පරිදි සිදුවනවා දැයි සිතා බැලුවාද? අපි ගන්නා ආහාරය සප්ත ධාතූන් හට එනම් රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජ, ශුක්‍ර වශයෙන් ධාතු කොටස් හතකට පරිණතවීමෙන් ශරීරය සමබරව පවත්වා ගත හැක.
...
කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ජන ජීවිතයට බාධා පමුණුවන රෝගාබාධ රැසක්ම පැතිරයාමේ තත්ත්වයක් පවතී. බොහෝවිට වයිරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානම නිසා ශ්වසන රෝග උත්සන්නවීමේ තත්ත්වයක්ද ඇති වේ. මේ අතර ඉන්ෆ්ලුඑන්සා වයිරසයෙන් හටගන්නා වූ...
ඩෙංගු දිවයින තුළ බහුලව වාර්තා වන රෝගයක් වන අතර මදුරුවන් දෂ්ට කිරීම මඟින් ව්‍යාප්ත වේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ සහ හිසරුදාව, ඇස් යට වේදනාව, ඔක්කාරය සහ වමනය, මස්පිඩු හා සන්ධි වේදනාව, සමේ රතු ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වයන් (...
වර්ණ භේදයට අනුව සමහර උදවියට බළල් ඇස් පිහිටා ඇත. එවැනි නෙත් පිහිටන අයගේ පෙනීම කලක් ගත වෙද්දී දුර්වල විය හැක. එමෙන්ම ඇසේ සුද හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩාවට ලක්වෙන බව පෙනෙන්නට ඇත.
සත්වයාගේ දෑස්වල...
වර්ෂාව අධිකවීම හේතුවෙන් මේ දිනවල නාය යෑම්, සුළං හැමීම ගස්,ගල් පෙරළීමෙන් සිදුවූ හානිය අපමණය. ශ්‍රී ලාංකික බහුතරයක් ජනයාට වරින්වර ජල රකුසාගෙන් පීඩා විඳීමට සිදුවිය.
වර්ෂාව සහිත උපද්‍රවවලදී අතීසාරය...
ආහාර නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව ශරීර බලය බුද්ධිමත් බව සතුට මෙන්ම නීරෝගිමත් බව යනාදිය ලබා දේ. ආහාරය විධිමත් ලෙස නොගැනීම නිසා බොහෝ රෝග ඇති වේ. එසේම අප ගන්නා...
ලොවෙහි ඇති උතුම්ම සැපත නීරෝගිකමය. අපි අපට හිතවත් අය වෙත හදවතින්ම ප්‍රාර්ථනය කරන්නේ නිදුක් නීරෝගි ජීවිතයක්ය. මේ දිනවල පවතින රෝග අතරින් බහුලව දක්නට ලැබිය හැකි රෝග අවස්ථාවකි සෙම්ප්‍රතිශ්‍යාව.
නීරෝගි දිවි පැවැත්මක්...
පත්තිනි මෑණියන්ට බාරහාර වීම අතීතයේ සිටම පැවත ආ සිරිතකි. ඒ වෙනුවෙන් පඬුරක් වෙන් කිරීමට බොහෝ මවුවරුන් කටයුතු කරනු ලබයි. ඒ අනුව තම බලාපොරොත්තුව ඉටු වූ පසුව එම බාරය නිදහස් කිරීමට පත්තිනි මෑණියන් සිහි කර කිරි අම්මාවරුන් වෙනුවෙන්...
දියවැඩියාව අප රටේ බොහෝ දෙනාට වැලඳෙන රෝග විශේෂයකි. මෙලෙස මෙකී රෝගය බාල,තරුණ, මහලු සෑම වයස් කාණ්ඩයන් අතර ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් තුන්වේලට පිෂ්ටය අඩංගු ආහාර වැඩිපුර අනුභව කිරීමයි. ඒ හේතු කොටගෙන...
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට දැනේ දැයි බැලිය යුතුය. රෝග නිර්ණය තවදුරටත් අපහසු නම්, රෝගියාට ව්‍යායාම කර,...
හතිය හෙවත් ඇදුම රෝගය ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසරය දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වීමත් අපේ රටේ මෙම රෝගය වර්ධනය වීමට හේතු වී ඇත. කාර්මීකරණය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329