ධුරා

2020-03-19 18:30:00
සූර්යයා අවර ගිර දෙසට ඇදී යන මොහොතේ රිදීමැඩිල්ල වෙල් යායේ දක්නට තිබුණේ අමුතුම ආකාරයේ දර්ශනයකි. පෙති පෙති ගැසී මිය ගිය සතුරු සෙබළුන් සහ හෙළ සෙබළුන් ගේ මළ සිරුරු අතර දෙදණින් නැගී සිටි සතුරු සේනාවේ සෙබළුන් සියලුම දෙනා, තම අවි ආයුධ බිම තබා සිය...
2020-03-12 18:30:00
සතුරු සේනාවේ නායකයා වූ සිම්ජාත්, ඔහුගේ දෙවැනියා ලෙස බලය පතුරුවාගෙන සිටි වයඹදිග කාන්තාරවාසී ගෝත්‍රික නායක හරේරාත්, හෙළ රණශූරයන්ගේ අතින් ක්‍රෑර ලෙස මරණයට ගොදුරු වෙද්දී නැගෙනහිර දිග ෆූනෝ දූපත් වල ඉග්ලීස් රජු ත්‍රස්ත වී ගියේය. දැන් මුළු මහත්...
2020-02-06 18:30:00
සිය සේනාවේ එකිනෙකා පෙති ගැසී යමින් හෙළ දෙරණ මත පතිත වෙද්දී, සිම්ජා සහ හරේරා ක්‍රෝධයෙන් යුතුව ඒ දෙස බලා සිටියහ. හෙළ දෙරණ ආක්‍රමණයට පැමිණෙද්දී මෙවන් විනාශයක් සිදු වේ යැයි ඔවුන් සිහිනයකින් හෝ සිතුවේ නැත. ඒ වන විටත් ලක්ෂයක් ඉක්මවා ලූ සතුරු...
2020-01-30 18:30:00
සිය මහා අධිරාජ්‍යයා සංග්‍රාමයට අවතීර්ණ වූ බව දැනගත් මහා ගෝරාවරුන් සත් කට්ටුව, ඔවුන්ගේ ඊළඟ ගෝරා ක්‍රියාන්විතයට සූදානම් වූහ. එනම් සාමාන්‍ය සටන්කරුවන්ගේ තත්ත්වයෙන් මිදී, අධිමානුෂික බලතල යටතේ පුරාණ හෙළ යක්ෂ ගෝත්‍රික බලවේග සමග සෘජුවම සම්මුඛ...
2019-11-28 18:30:00
සීතල මන්ද මාරුතයෙන් උදෑසන පිනිකැට දසත විසිරී ගොස් රිදීමැඩිල්ල වෙල්යාය ඇඟ කිළිපොලා යන සිසිලසින් නහවද්දී, උදෑසන ඒ මහා වෙල්යායේ වාතය පිරී ගියේ කුරුලු ගීතයෙන් නොවේ. ප්‍රදේශය දෙවනත් වන ලෙස නැගුණු සිම්ජාගේ ගෝරනාඩුවෙනි. ඒ තරම් ප්‍රබල ආරක්‍ෂක සෙබළ...
2019-11-21 18:30:00
සීතල පින්නෙන් මුළු මහත් දික්ගහලෙන කඳු යාය වැසී පැවතියේය. නිශාචර පක්ෂීන් ගේ සහ වනගත මාංශ භක්ෂක සිව්පාවුන්ගේ නාද වරින් වර අසල වන ගහනයෙන් නැගී ආ අතර, ධූරා සමග මහා ගෝරා බළ ඇණිය ඇතුළුව හෙළයේ වීරෝදාර සෙබළුන් දහස් ගණනක් රැකවල් කරමින් සිටි ඒ...